වයඹ පාසල් 932 ක දරුවන්ට පෝෂණීය ආහාර වේලක්..
- November 9, 2022
- No Comment
- 50
වයඹ පළාතේ පාසල් 932 ක දරුවන්ට පෝෂණ ආහාර වේලක් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
වයඹ පළාතේ ආහාර නිෂ්පාදනය, සුරක්ෂිතතාව, ජනතාවගේ දිළිදුකම සමඟ ගොඩනැඟුණු මන්දපෝෂනය දුරු කිරීම වෙනුවෙන් වයඹ පළාත් සභාව මධ්‍යම රජය සමග ක්‍රියාත්මක වීම පිළිබද සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
වයඹ පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ඊට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.