Local News June 8, 2020 No Comment 773 සජබය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට – ස්වාධින මන්ත්‍රී කණ්ඩායම කියයි සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.