USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

  • September 16, 2022
  • No Comment
  • 53

එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබා දෙන බව USAID  පරිපාලක සමන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අද (16) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID  දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රිෙයල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම ((DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *