T20: සුපිරි 12 දෙනාගේ වටයේ තරග අද (22) සිට ආරම්භ වෙයි..!

T20: සුපිරි 12 දෙනාගේ වටයේ තරග අද (22) සිට ආරම්භ වෙයි..!

  • October 22, 2022
  • No Comment
  • 50

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 (Super 12) දෙනාගේ වටයේ තරග අද(22) සිට ආරම්භ වෙයි.

අද දිනයේදී තරග 2 ක් පැවැත්වීමට නියමිත ය.

සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් වත්මන් පන්දුවාර 20යි 20 ලෝක ශූර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග බිමට පිවිසෙයි.

සිඩ්නිහිදී මෙම තරගය පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

අද දිනයේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙයි.

එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිත අතර තරග දෙකටම ඇතැම් විට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට විදෙස් වාර්තාවල සඳහන් ය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීවීව නැරඹිය හැකිය.

තරග කාලසටහන.

ICC T20 World Cup 2022 Schedule, Groups. Points Table, Team List, Live, India Team, Venue, England Squad, Squads, Live Score, Live Telecast Channel In India And Live Streaming Details

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *