MF ගිවිසුම ගැන කැබිනට්ටුව දැනුවත් කර නැහැ – කතානායක

MF ගිවිසුම ගැන කැබිනට්ටුව දැනුවත් කර නැහැ – කතානායක

  • September 22, 2022
  • No Comment
  • 29

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබද මෙතෙක් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නැති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා.

අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද මෙතෙක් දැනුවත් කර නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගෙන ඇති මෙම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු වනවා. කෙසේ වෙතත් ඒ පිළිබද මෙතෙක් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර නොමැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.

මේ අතර ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නැමති විෂ රසායනිකය අඩංගු බවට එල්ල වන චෝදනාව පිළිබදව ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *