IMF හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය – ඇමෙරිකා තානාපති

IMF හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය – ඇමෙරිකා තානාපති

  • November 9, 2022
  • No Comment
  • 75

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මිය පවසනවා. නැගෙනහිර පළාතේ සංචාරයකට එක්වෙමින් තානාපතිවරිය මේ බව කියා සිටියා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් වූ ශ්‍රීලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මියය නැගෙනහිර පළාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමු වුනා. පළාතේ පවත්නා තත්ත්වය මෙන්ම තවත් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කළ බවයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *