IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ වසර අවසානයට පෙර ලබා ගැනීමට හැකිවෙයි – මහ බැංකු අධිපති

IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ වසර අවසානයට පෙර ලබා ගැනීමට හැකිවෙයි – මහ බැංකු අධිපති

  • September 24, 2022
  • No Comment
  • 34

මේ වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකමට අදාළ පළමු වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නමුත් ඔහු කියා සිටියේ, එය ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත රඳාපවතිනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය ගැනීම සඳහා එක්කරගත් ලසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් උපදේශන සමාගම් මූලික වී ණයහිමියන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී රටේ වත්මන් ණය තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කළ අතර ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ද සාකච්ඡාවට ලක් විය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *