News

දරුවන් 56000 උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි.!

මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. එසේම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා
Read More

පුරාවිද්‍යා බිමෙන් අක්කර 550 ක් සිංගප්පූරු උක් කම්හලකට

මහියංගන ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් ඇති ඇකිරියන්කුඹුර ගමෙන් උක් කර්මාන්ත ශාලාවක් සඳහා අක්කර 550 ක භූමි භාගයක් සිංගප්පූරු බහුජාතික සමාගමකට දීමට යන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ. පුරාවිද්‍යා සුරැකීමේ සංවිධාන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ. ඌව වෙල්ලස්ස රුහුණු
Read More

මැයි 9 වැනිදා පොහොට්ටුවේ මැර ප්‍රහාරයට ලක්වූ අරගලකරුවන්ගේ වෛද්‍ය වාර්තා උසාවිය ඉල්ලයි

පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර පිටියේදී සහ අරලියගහ මන්දිරය අසලදී සාමකාමී අයුරින් රජයට එරෙහිව විරෝධතාවල නිරතව සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට ලක්වූයේ යැයි කියන පෙත්සම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා තම අධිකරණයට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධීකරණය සිකුරාදා නියොග කළේය. එකී පහරකෑමට ලක්වූයේ යැයි කියන හයදෙනකු විසින් පොලිස්පති චන්දන
Read More

ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන හමු වෙලා?

පසුගිය කාලයේ පුරාවිද්‍යාඥයන් ගණනාවක් ම වෙහෙසුනේ, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන සොයා ගැනීමටය. එහෙත්, එය සාර්ථක වූයේ නැත. ඒත් දැන් ඒ කටයුත්ත සාර්ථක කර ගන්න ආසන්න බව පැවැසෙයි. ක්ලියෝපැට්ට්‍රාගේ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මෙම විසි එක්වැනි සියවසේ සොයා ගන්නා විශිෂ්ටතම සොයා ගැනීම වෙනවාට සැකයක් නැහැ. මේ දිනවල පුරාවිද්‍යාඥයන් පිරිසක් ගවේෂණයක යෙදෙයි; ඒ, ක්ලියෝපැට්ට්‍රා රැජිනගේ සොහොන ඇතැයි කියන ඉසව්වකය. මේ
Read More

සේවක අර්ථසාධකයේ බිලියන පහක් පිල්ලි ගිය හැටි…

මිලියන 12කට වියදමින් ගත් නව හැඳුනුම්පත් කාඩ් 15,000ක් කුණු කූඩේ සේවක, ආර්ථසාධක, අරමුදල වූ කලි දකුණු ආසියාවේ ඇති විශාලතම සමාජ, ආරක්ෂණ අරමුදල වන්නේය.. මේ වනවිට ලක්ෂ 25ක් පමණ වූ ශ්‍රමිකයන් මෙකී අරමුදලට දායක වී ඇත්තේය. මෙරට පුද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රමිකයන්ට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත විශ්‍රාම දිවියක් උරුමකරදීමේ
Read More

ගොවිජන මධ්‍යස්ථානවලින් යූරියා පොහොර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්..

මහ කන්නය වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මේ වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. පේමඩුව ගොවිජන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිදූවීම පදනම් කර ගනිමින් මින් ඉදිරියට යුරියා පොහොර ගොවීන්ට නිකුත් කිරීමේ කටයුතුවල දී විශේෂ වැඩ පිළිවෙළක් යොදන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත්
Read More