News

‘ඇයි බැසිල් රාජපක්ෂට බය?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නොවැම්බර් 20 වැනිදා දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පවසන්නේ ඔහුගේ පැමිණීම පක්ෂයට ශක්තියක් බව යි. සැප්තැම්බර් 09 වැනිදා ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණේ ය. පසුගිය ජුලි 12 වැනිදා ද බැසිල් රාජපක්ෂ  දිවයිනෙන් පිටව යාමට උත්සාහ කළත්
Read More

සමාජ මාධ්‍ය හරහා මඩගහන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා: සාගර

සමාජ මාධ්‍ය හරහා තම පක්ෂයට මඩ ප්‍රහාර දියත්කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. මෙවන් ක්‍රියා සිදුකරන පාර්ශවයන් කිහිප දෙනෙකුම දැනට හඳුනාගෙන ඇති බව පවසන ශ්‍රීලපොපෙ මහලේකම්වරයා, තම පක්ෂයේ නීතීඥයන්ට
Read More

මහ බැංකු අධිපතිගෙන් තද බල ප්‍රකාශයක්.!

දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය.
Read More

තවත් රට රැකියා ජාවාරමක් : පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ලේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (20) උදෑසන වටලා අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය. රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින්
Read More

ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක්..

පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී  පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය
Read More

මගී නෞකාවක් අද කොළඹ වරායට සේන්දුවේ..!!

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. යුරෝපයෙන් සංචාරය ආරම්භ කළ මෙම නෞකාව මැදපෙරදිග සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේන්දු වූ අතර නෞකාව හෙට පස්වරු 6.30 ට මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය. වසර තුනකට අධික
Read More