News

යළි ජීවමාන වූ එංගලන්තයේ රෝස කුසුම..

ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ එංගලන්තයේ රෝස කුසුම වන ඩයනා කුමරියගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවරදී විවෘත විය. ඩයනා කුමරියගේ 60 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මෙම නව පිළිරුව එළි දැක්වීය. ඒ , කෙන්සින්ටන් මන්දිරයේ ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේදී ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම
Read More

‘ජොන්සන් සහ ජොන්සන්’ පුයර නිසා ඩිම්බකෝෂ පිළිකා ඇති වූ බව කී කාන්තාවන්ට ඩොලර් බිලියන 4.7

ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ. එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ අධිකරණ ජූරි සභාවක තීරණය අනුව අදාළ කාන්තාවන්ට ඩොලර් මිලියන 550ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බව තීරණය
Read More