තවමත් ජනතාවට සේවය සලසන, වසර දහස් ගණන් පැරණි තිරසර පද්ධතියක් මෙන්ම, ලොව විශිෂ්ටතම ශිෂ්ටාචාර කිහිපයෙන් එකක් වන ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ජල සහ පාංශු සංරක්ෂණය පිළිබඳ පෞරාණික දර්ශනය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලාංකේය ජල උරුමය අවබෝධ කර ගැනීම, අනිවාර්ය අවශ්‍යතාවකි. ශ්‍රී ලාංකේය ශ්‍රේෂ්ඨ නරපතියකු වන මහා පරාක්‍රමබාහු රජතුමන් ( 1153 – 1186 ) කරන ලද මහාවංශයේ සඳහන්
Read More