News

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අංශ පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ අහඹු සාම්පල පරික්ෂාවට යොමු කෙරෙන බවයි. ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් ප්‍රභේදය සෑම වසරකම ජුනි, ජූලි, අගෝස්තු කාලසීමාවේදී සහ දෙසැම්බර්, ජනවාරී කාලසීමාවේදී වාර්තාවන
Read More

22 වහා සම්මත කර නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගන්න – මහ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කර නිර්ව්‍යාජ සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගත යුතු බව මහනාහිමිවරුන් ජනපතිට අවධාරණය කර තිබේ.
Read More

ආචාර්ය නන්දලාල් වීරසිංහ නැවතත් මහ බැංකු අධිපති ධුරයට..

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා පත්කර තිබේ. මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර ජනාධිපතිවරයා විසින් වීරසිංහ මහතා වසර 6ක කාලයක් යළි පත් කරනු ලැබිණි.
Read More

හිටපු ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නිවේදිකාවක් ආහාර අලෙවි කරන ඡායාරූපයක් වෛරස් වේ..!

ඇෆ්ගනිස්ථානයේ හිටපු රූපවාහිනී නිවේදිකාවකට ජීවත්වීම සඳහා ආහාර විකිණීමට බල කෙරෙන ඡායාරූපයක් වෛරස් වී තිබේ. මූසා මොහොමඩි ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා රූපවාහිනී නාලිකා කිහිපයක නිවේදකයෙකු ලෙස සේවය කර ඇත. මොහොමඩිගේ රූපය ට්වීට් කර ඇත්තේ කාබුල් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කබීර් හක්මාල් විසිනි. 2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත් වූ දා සිට
Read More

භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවටත් පැමිණිලා

ලංවිම සභාපතිගේ ප්‍රකාශයෙන් රාහුල් ගාන්ධි ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි….. භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවටත්  පැමිණ ඇතැයි ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  රජයට   සම්බන්ධ ප්‍රකාශයක් කරමින් පවසා  කර ඇත. මන්නාරමේ  සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව අගමැති
Read More

හාල් පරිප්පු වගේම පොතපතත් අත්‍යවශ්‍යයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති

අටවක පුත්තු නවකතාවට 2008 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත් ලියනගේ අමරකීර්ති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. ඔහුගේ කුරුළු හදවත නවකතාව 2014 දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගත් අතර අහම්බකාරක නවකතාවට 2016දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය. නවකතාවට අමතරව කෙටිකතාකරණයේද කැපී පෙනෙන අමරකීර්ති පරිවර්තන හා ශාස්ත්‍රීය කෘති රාශියක කතුවරයෙකි. නිර්මාණ කෘතිවලින් සම්මාන
Read More