News

රාජ්‍යය යනු රාජ්‍යයමය ….

මෙතනදි මේ කාරනාව මුලින්ම කියලා ඉන්න ඕන. යමෙකු හෝ යම් කන්ඩායමක් විසින් තමන් දරණ මතය නිවැරදිම මතය ලෙස සිතයි නම් සහ ඊට ප්‍රතිවිරුද්ධ මත සතුරු මත ලෙස අදහස් කර ප්‍රතිවිරුද්ධ මත හාස්‍යයට හා අපහාසයට ලක්කරයි නම් එය ෆැසිස්‍ට් බාවිතාවකි. පරම සත්‍යය එහෙම නැත්නම් එකම සත්‍යයක් පිළිඹද මතය ආගමික අදහසකි. මේ
Read More

ALERT: Monkeypox: ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (Monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසස් ඊයේ (ජූලි 23) ප්‍රකාශ කර ඇත්තේ, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම බව ය. “මම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්
Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක් ලෙසය. ඩොලර් 103 යි සත 2 ක් ලෙස ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල සටහන් වී තිබුණි
Read More

මගේ හුස්ම මගේ ලිවීමයි – ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක

අනුරාධපුර රජරට ජනජීවිතය නවකතාවලට පසුබිම් කරගත් ශාන්ති දිසානායක සම්මාන රාශියක්ද දිනූ ගත්කතුවරියකි. ඇය විසින් රචනා කරන ලද නවකතා 25ක් පමණ හා කෙටිකතා සංග‍්‍රහයන් දෙකක් යොවුන් නවකතා ති‍්‍රත්වයක් සහ පුවත්පත් කීපයක් පිණිස රචනා කරන ලද තීරු ලිපි සංග‍්‍රහයන් රැසක්ද පවතී. කතුවරියගේ කෘතීන් ඇසුරින් ටෙලිනාට්‍ය 09ක් සහ චිත‍්‍රපට දෙකක් නිර්මාණය කර තිබීමද
Read More

අද තියෙන්නේ බලි, තොවිල්, ශාන්ති කර්ම බුද්ධාගමක්

වර්තමාන බෞද්ධ ජන සමාජය ආගමික කටයුතු කෙරෙහි සුවිශේෂ උනන්දුවක් පළ කරන බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි. මෙය එක්තරා අන්දමකින් බෞද්ධාගමික ප්‍රබෝධයක් ලෙස ද අර්ථ දැක්විය හැක. සතර පොහොය ආගමික කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවක් අතීත සමාජය තුළ දක්නට ලැබුණ ද මේ වන විට පුන් පොහෝ දිනවලට අමතරව සතියේ බදාදා සහ
Read More

ලේඛකයන්ට අද කුලී වැඩ කරන්න වෙලා – ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන

ප්‍රවීණ සම්මානනීය පරිවර්තකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකුද වන කුමාර සිරිවර්ධන සීඝ්‍රයෙන් පොත් පරිවර්තනය කරන වෘත්තීය ලේඛකයෙක් ලෙස ප්‍රකටය. වර්තමානයේ සියලුම ප්‍රධාන පෙළේ ප්‍රකාශකයෝ පොත් ප්‍රකාශනයෙන් ඉවත් වී සිටිති. එය වෘත්තීය ලේඛකයන්ට මෙන්ම සමස්ත ප්‍රකාශන හා මුද්‍රණ කර්මාන්තයටම වැදුණු මරු පහරකි. මේ තත්ත්වය ලේඛක කුමාර සිරිවර්ධන දකින්නේ මේ ආකාරයටයි. වෘත්තීය ලේඛකයකු
Read More