News

ඉතිහාසය ඒ ආකාරයෙන්ම නැවත සිදු නොවිමටනම්….

පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එස වූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි වශයෙන්) දෙවරක් අත් ඔසවා ඇත. දැන් 22 වැනි සංශෝධනයකුත් පසුගිය (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මේ වනාහී, එකම
Read More

තිරිඟු පිටි මිල ඉහළ යාමෙන් බේකරි 2,000ක් වැසේ

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි. තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ ය. එහි සභාපති එන්.කේ.
Read More

ආර්ථික අර්බුදයට විසඳුම් දිය හැකි නායකයා කවු ද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂන් ඉන්ඩිකේටර් මගින් මේ වසරේ අගෝස්තු මාසය සඳහා  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ වඩාත් මහජන විශ්වාසය දිනාගෙන සිටින දේශපාලන නායකයින් ප්‍රකාශයට පත් කර තිබේ.  ඒ වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි දේ කිරීමට ජාතික මට්ටමේ නායකයින් කෙරෙහි ඇති විශ්වාසය දර්ශකය මත පදනම්වයි. මෙම දර්ශකයට අනුව,
Read More

කෙළවරක් නැතිව මිනිසුන් මරණ නාඳුනන තුවක්කුකරු!

නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන ලැයිස්තුව තව තවත් දිගු වෙමින් තිබේ. ඒ තරමට සිදුවන ඝාතන රැල්ල රටේ නීතිය කුවක්කුකරුවන් අතට ගත්තා වැනිය. නාඳුනන යතුරුපැදි වෙඩික්කරුවන්ගේ ඝාතන රුල්ල සම්බන්ධයෙන් පොලීසිය කොතෙකුත් අවධානයෙන් පසුවුවද එකපිට එක සිදු කරන මහමග ඝාතන ඉහළ යමින් පවතී. කුඩු පාතාලය හා විවිධ සබඳතා ඇත්තන් මරා දමන නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්ක
Read More

රනිල් ගේ ඉරණම ! – වික්ටර් අයිවන්

රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාර රූපි ආකාරයකට ය.අරගල කරුවන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් අරගලය දේසපාලන අර්තයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිපලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝදයක් නොතිබූ ගෝඨාභය ජනාධිපතිවරයා ඔහු ගේ දූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන්
Read More

මර්දනය දිගටම… රතිඳු සේනාරත්න (රැට්ටා) යළිත් අත්අඩංගුවට

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම්‘ දීමත් සමග ඇරඹි මර්දන කියාමාර්ග තව දුරටත් ඉදිරියට යමින් ගෝල්ෆේස් ජන අරගලයේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ රතිඳු සේනාරත්න ( රැට්ටා)  අද (01) සවස යළිත් වරක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය. පසුගිය 13 වැනිදා  පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ පොල්දූව මංසන්ධියේ දී ඇති වූ ගැටුම
Read More