News

රාජ්‍ය සේවකයින්ගේ පහසු ඇඳුමේ චක්‍ර ලේඛනය සංශෝධනයට – අධ්‍යාපන ඇමති

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රෙල්ඛනය සංශෝධනය කිරීමට දැනුම් දුන් බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය. අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනය වන අද අයවැය විවාදය අතරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට
Read More

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා කිරීමට රජයේ අවධානය

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව
Read More

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි..

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින්  අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ, ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බවයි. අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි
Read More

ග්ලයිෆොසෙට් තහනම ඉවතට…

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි. වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී
Read More

ඕමානයේදී ලක්කතුන් විකිණීම : කාන්තාවක් CID අත්අඩංගුවට

ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(21) උදෑසන මෙම කාන්තාව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය. සති කිහිපයක සිට ඇය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ඇය ලබාදී තිබූ ලිපිනයන් 4කම ඇය පදිංචිව සිට නොමැති බවය.  කෙසේ වෙතත් ඇය අද(21)
Read More

සේවා වියුක්තියේ ඉහළ යාමක්

ආර්ථික ක්‍රියාකාරකම්වල සිදුවූ මන්දගාමීත්වය පිළිඹිබු කරමින්, 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2022 වසරේ පළමු කාර්තුවේ දී සියයට 51.2 ක්ව පැවති ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 50.1
Read More