News

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ විමල් විරවංශ අද මානව හිමිකම් කොමිසම හමුවට

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් අද(29) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුරු මන්ත්‍රී නිවාස ගිනි තැබීම් හා දේපොළවලට හානි කිරිමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව
Read More

සැප්තැම්බරයේ එන පොත් වසන්තය

සාහිත්‍යලෝලීන්, ලේඛකයන්, ප්‍රකාශකයන්, පාඨකයන් පවා සැප්තැම්බරය එත තෙක් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ඒ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වීමටය. ලේඛකයන්ගේ අලුත්ම පොත් නිකුත් වන, ප්‍රකාශකයන්ට කරල පැහෙන, පාඨකයන්ට තමන් කැමැති පොත් හිතේ හැටියට තෝරාගැනීමට ඉඩ ලැබෙන සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වීමට තීරණය කර තිබේ. 
Read More

භූමිතෙලෙන් රට ගිනි තියපු සතියක්!

භූමිතෙල් ලීටරයක මිල තුන් ගුණයකින් වැඩිකිරීමත් සමග සුළුපන්න ධීවර කාර්මිකයින් විස්සෝපයට පත්ව සිටිති. භූමිතෙල් මිල වැඩිවිම ධීවර ප්‍රජාවගේ ජනජීවිතය සුනුවිසුණු කිරීමට සමත්ව ඇත්තේය. කොටින්ම කිවහොත් සුළුපන්න ධීවරයාගේ බඩට පමණක් නොව උණ්ඩුක පුච්චයට ද භූමිතෙල් මිල වැඩිවීම වැදී ඇත්තේය. ධීවර කාර්මිකයින් පමණක් නොව වතු ප්‍රජාව, අඩුආදායම්ලාභී පවුල්, වතුමහල් නිවාසවල පදිංචිකරුවන් මේ
Read More

ක්‍රෙඩිට් කාඩ් සහ වැඩිවන පොලිය

ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික පීඩනය රටේ පැවැත්ම පමණක් නොව ජනතාවගේ එදිනෙදා කටයුතුද අවහිර කර තිබේ. විශාල පිරිසක් ණය කාඩ්පත්, තාවකාලික අයිරාවලින් වියදම් ආවරණය කර ගනිති. ඔවුන් වෙත පනවන පොලි ප‍්‍රතිශත වැඩිකර ඇති අතර වාණිජ බැංකු පනවන අධික පොලී අනුපාත අනුමත කරන්නට ශ‍්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති
Read More

බ්‍රිතාන්‍ය අගමැති පුටුවට ඉන්දියානුවෙක් ?

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, එරට පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වුණු පක්ෂ නායකත්වය වෙනුවෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් දෙදෙ‍නෙකි. ඒ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සල්වරයා) වූ 42 හැවිරිදි රිෂී සුනාක් සහ වත්මන් විදේශ අමාත්‍ය 47 හැවිරිදි ලිස් ට්‍රස්
Read More

ආහාර උද්ධමනයෙන් ලෝකෙන්ම පහ මන්දපෝෂණයෙන් ලෝකෙන්ම දෙක

හොඳට කළා කියමින් රටම වනසපු කෘෂි ඔස්තාර්ලා රසායනික එපා කියලා මෙරට වගා කළ හැකි බෝග රටින් ගෙන්වලා ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් කන්නේ දෙවේලක් පමණයි ජනාධිපතිගේ පිහිනුම් තටාකේ නාලා ලැජ්ජා වුණා කියපු අපි මේකෙන් විලි ලැජ්ජාවට පත් වුණා සැලැසුමක්, ප්‍රතිපත්තියක් නැතිව 2021 පාලකයෝ කෘෂිකර්මාන්තයම විනාශ කළා 2021 වසරේ විතරක් සහල්, අල, බී ලූනූ, රතු ලූනූ,
Read More