News

අයවැයෙන් සංශෝධනය වන වියදම් මොනවා ද?

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 සංශෝධිත අය – වැය අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  මෙම අයවැයෙන් සංශෝධනය වන වියදම් මොනවා ද?  2022 මුදල් වර්ෂය සඳහා මුදල් වෙන්කෙරෙන අය – වැය ලේඛනය හෙවත් විසර්ජන පනත පසුගිය දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය. කෙසේ වෙතත් රජය සැලසුම්
Read More

2022 අතුරු අයවැය අද (30) පාර්ලිමේන්තුවට..!

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. මෙවර රුපියල් බිලියන 4672ක් වෙන් කළ මෙම අතුරු අයවැය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අද පස්වරු 1ටය. මෙම අයවැය කතාව පස්වරු 2 දක්වා පැවැත්වෙන අතර අනතුරුව සභාව හෙට(31) දක්වා
Read More

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ජිනීවාහි දී දැවැන්ත උද්ඝෝෂණයක..!

ආණ්ඩුවේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී  මර්ධනය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජිනීවාහි මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ඊයේ (28) දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. ඒ ඒ රටවල වැඩ වාසය කරන සංඝයාවහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ. යුරෝපයේ රටවල් දහයක පිරිස්  උද්ඝෝෂණට එක්
Read More

රාජ්‍ය සේවය කප්පාදු කරන්න ජනාධිපති යෝජනා කරද්දී තවත් පිරිසකට පත්වීම් දෙන්න අගමැති යෝජනා කරයි

උපාධිධාරීන්ට පත්විම් ලබාදීමේදී අසාධාරණයට ලක් වූ උපාධිධාරීන් පිරිසට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මතුකළ ගැටලුවකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. විවිධ අඩුපාඩු හේතුවෙන් උපාධිධාරීන් 461 කට පත්වීම් ලබාදී නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකයා, මෙම පිරිසට සාධාරණය ඉටු
Read More

සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, අධිකරණයට අපහාස කිරීම සිද්ධියක් සම්බන්ධයෙනි. නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා අදාළ පෙත්සම ගොනු කර තිබේ. පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.
Read More

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ  ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හෙතුවෙන් ය. එම මණ්ඩලය සඳහන් කළේ, දෛනිකව අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හමුවේ ඉන්ධන බලාගාර ක්‍රියාත්මක වීම සීමාකර ඇති බවයි. ඒ හේතුවෙන් දෛනික පැය 3ක කාලයක්  විදුලිය කප්පාදුව කිරීමට සිදුව ඇතැයි ද ලංකා විදුලි
Read More