News

ඕස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟයක්…

ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව එරට බලධාරීහු පවසති. නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ, ආගමන විගමන කාර්යාල සහ විදේශීය ශ්‍රමිකයින්
Read More

කෝ අපේ දරුවන්? යුක්තිය උදෙසා මුළතිවු හි විරෝධතා

‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම විස්තරයක් නෑ. අපි නොගිය තැනක් නෑ. නොකිව්ව කෙනෙක් නෑ. ඒත් තාම අපේ දරුවන් නෑ. අපි අහන්නේ කෝ අපේ දරුවන්? අපේ දරුවන්ට මොකද කළේ? මුලතිව් හී දෙමළ මවක් ‘විකල්ප’ හා ප්‍රකාශ කළාය. අගෝස්තු
Read More

ඉදිරි මාස හතර සඳහා අදදින ඉදිරිපත්කල අතුරු අයවැය.! (Updated)

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා අදදින ඉදිරිපත්කල අතුරු අයවැය. මෙතෙක් අප රටේ පැවැති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කෙරෙන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි.2023 වසරේ අයවැය ලේඛනය මඟින් ඒ පදනම
Read More

ජාතික අර්බුදය ජයගන්නට නව මාවතක්

ලෝකයේ සුන්දරම රටක සිටින අපගේ මිත්‍රශීලී ජනතාව වෙත මම මෙම පණිවිඩය ලබා දෙන්නේ දැඩි ශෝකයකිනි. උග්‍ර ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක් පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. දරිද්‍රතා රේඛාවෙන් පහළ ආදායම් ලබන පවුල්වලින් සියයට 65 කට වඩා  බඩගින්නේ සිටින අතර, දරුවන්ට ආහාර දෙකක් ලබා
Read More

සතොස නඩුව: මන්ත්‍රී ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා..

2012 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින්  රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු  මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ,  විත්තිකරුවන් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප
Read More

මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් විය. පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, නීතිඥ විජිත් කුමාර මහතා විසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙත්සමේ වගඋත්තරකරු ලෙස  නම් කර තිබේ. මේ අතර මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි, ඉල්ලමින්
Read More