News

මහ බැංකුවෙන් බැංකුවලට විශේෂ දැනුම් දීමක්

නව තැන්පතුකරුවන්ට මාර්ගෝපදේශ තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers – UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ
Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබදව චීනයෙන් කොළ එළියක් ..!

වත්මන් දුෂ්කරතාවලට හා ණය බර ලිහිල් කිරිමට ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්ය භාරයක් ඉටුකරන චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීනය පැවසුවේ ඒ සඳහා අදාල රටවල් හා ජාත්‍යයන්තර මූල්‍ය ආයතන සමග කටයුතු  කිරීමට සූදානම් බවයි. චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ , සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවය. ඒ අතර, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන්
Read More

2022 අතුරු අයවැය ඡන්දය සිදුවූ හැටි

මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය අද (02) සංශෝධන සහිතව සම්මත විය. එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 115 කින් සම්මත වු අතර ඊට පක්ෂව ඡන්ද 120 ක් හා විපක්ෂව ඡන්ද 5ක් ලැබී තිබුණි. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළේ
Read More

චීන පොහොර නැවෙන් සිදුවූ පාඩුව ගනුදෙනුවට වගකිවයුත්තන්ගෙන් අයකර ගන්න – විගණකාධිපති

චීන පොහොර නැවට කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රජයට වූ පාඩුව, ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් නඩු පවරා අය කරගන්නා ලෙස විගණකාධිපති නිර්දේශ කර තිබේ. විගණකාධිපතිවරයා මෙම නිර්දෙශය නිකුත් කර තිබෙන්නේ, කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමිනි. අදාල වාර්තාව මගින් විගණකාධිපතිවරයා අනාවරණය කරන්නේ, ජිවානුහරණය
Read More

IMF විස්තීරණ ණය පහසුකම සහ එය පිළිබඳව පැහැදිලි කිරීම

ජාත්‍යන්තර මූල්‍ අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අදාල කාර්යය මණ්ඩලය එකඟතාවට එලබීමත් එම එකඟතාවත් සමග එයට අදාළව මහජනතාවට දැනගතයුතු කරුණු කිහිපයක් පැනනැගී ඇත, මේ මුදල් ප්‍රමාණය වහා අපට ලැබෙයි ද? නැත්නම් සිදුවන්නේ කුමක් ද? කවුද මේ IMF? ආදී වශයෙන්. ලොව රටවල් මුහුණ දෙන විදේශ
Read More