News

Liz Truss බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වේ

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් අද (05) තේරි පත්විය. ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී  හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි. පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ අතර, හෙට (06) ඔහු එලිසබෙත් රැජිණ හමුවී සිය ඉල්ලා
Read More

උත්තර ලංකා සභාගයේ සභාපති විමල් – ජාතික සංවිධායක වාසු..

ස්වාධීන පක්ෂ එකමුතුවේ සන්ධානය පිහිටුවීම අද මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. නව සන්ධානය උත්තර ලංකා සභාගය ලෙස නම්කර තිබෙනවා. නව සන්ධානයේ සභාපතිවරයා ලෙස, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තෝරාගෙන ඇති අතර සන්ධානයේ ලේකම් තනතුර, කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ මහතාට හිමිව තිබේ. ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව
Read More

දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා අඩු කිරීමට යෝජනා කළේය. මෙම යෝජනාවට අනුව දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යාමට සිදුවනු ඇත. දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය 20,000 ඉක්මවනු
Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව එකඟතාවට පැමිණීම එකගතාවයට පැමිණීම ගැන IMF ප්‍රධානි සතුටුටෙන්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව,  කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම ගැන ඉතා සතුටුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කරයි.  ඇය කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා ඇතිකර ගත්තා වූ ගිවිසුම ශ්‍රී ලංකාවට වැදගත් පියවරක්
Read More

පාන් පිටි මාෆියාව

තවදුරටත් උත්කෘෂ්ඨයට නැඟිය හැකි කිසිවක් රට තුළ නැත. හුදු වදන් හරඹ, සිහිනමය අපේක්ෂාවන්ගෙන් පමණක් රටක් සුවපත් කළ නොහැකි බව නැවත නැවතත් ඔප්පු වෙමින් ඇත. ‘අපි වවමු රට නඟමු’ ‘එක්ව නැඟිටිමු’ ආදී මෙකී නොකී දහසක් උද්ධෘතයන් ඇතත් ඇත්ත මහපොළොව මත සංකල්ප තවම පහළ වී නැත. ඊට හ්තුව බවට පත් වන්නේ ‘ඇත්ත’
Read More

කැමරා ඇසින් කවි ලියූ අපූරු කවියා ඩොනල්ඩ් කරුණාරත්න..

පෙරළිකාර සිනමාවේ පුරෝගාමී භූමිකාවක අවසානය චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා ළඟට සිටින්නේ කැමරා අධ්‍යක්ෂවරයා යයි Bill Butler නම් ඔස්කා සම්මානයට නිර්දේශිත වූ කැමරා අධ්‍යක්ෂ්වරයා වරක් ප්‍රකාශ කොට තිබිණ. බිල් යනු Jaws, One flew over the Cuckoo’s nest වැනි ප්‍රකට චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයා ය. මේ ප්‍රකාශය කෙතරම් අර්ථවත් කියමනක් ද යන්නට මෙරට සිනමාවෙන් දැක්විය
Read More