News

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී  දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවය. කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබිණි.
Read More

අයිස් මත් ද්‍රව්‍ය උවදුර මඩින්න පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

මත් උවදුර දුරලන්න රජයෙන් අලුත් වැඩක් පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී අමාත්‍යවරයා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ
Read More

දකුණේ ඝාතන මඩින්න පොලිසිය සුදානමින්..

දකුණේ ඝාතන රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධි 11 කට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. ගාල්ල මාපලගම සිරි සුනන්ද ජාතික පසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව
Read More

UNHRC වෙතින් ලංකාවට නිවේදනයක්..!

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයවීම් යළි මෙරට සිදු නොවීමට වගවීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ, නව රජය කඩිනමින් මානව හිමිකම් සහ ප්‍රතිසංධානය
Read More

මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට බදු

මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට 6% – 36% දක්වා බදු  September 7, 2022  Kamal Dhammika ශ්‍රි ලංකාවේ සෑම ආදායම් උපදවන්නකුගේම රජයෙන් ලැබෙන බදු සහන සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ක සීමාව දක්වා පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන සෑම පුද්ගලයකුගෙන්ම
Read More

රාජ්‍ය නිලධාරීන්ට උපරිමය වසර 05කට යටත්ව දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ නවතම චක්‍රලේඛය මෙන්න රාජ්‍ය නිලධාරීන්ට දේශීය සහ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව
Read More