News

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයවර්ධනයවර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියවර්ධනය අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි. පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින්
Read More

බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි..

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇතැයි  විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මිය යනවිට ඇය 96 වන වියේ පසු විය.
Read More

ශ්‍රීලනිපයේ බහුතරය මෛත්‍රීට කොකා පෙන්නා රනිල් සමග එක්වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍ය තනතුරුවල දිවුරුම් දී තිබේ. ඒ, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ය. මීට පෙර පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා
Read More

ණයට ඉන්ධන දෙන්න සෞදි ආරබියෙන් එකඟතාවයක්…

මේ වනවිට දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබාදීම පිළිබඳව සෞදි අරාබි රජය මූලික එකඟතාවයකට පැමිණ තිබෙනවා. ණය පදනම යටතේ වසර පහක කාලසීමාවක් සඳහා ඉන්ධන සැපයීමට එකඟ වී ඇති අතර එම එකඟතාවය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 06 කට සීමා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ
Read More

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙති

රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දෙති. මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකි. අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය
Read More

දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත් – IMF ප්‍රධානී

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.  ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි. කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත්  මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට
Read More