News

රාජ්‍ය අමාත්‍යවරුන්ට අලුතින් කාර්ය මණ්ඩල නෑ

ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ඇමති කාර්ය මණ්ඩල පත්කර ගැනීම සඳහා අවකාශ නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු බළධාරීන් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යංශවල කාර්යයන් ආවරණය කිරීම සඳහා එම රාජ්‍ය අමාත්‍යංශය අයත් කැබිනට් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ටතම අතිරේක ලේකම්වරයා පත්කළ යුතු අතර ඔහුට සහාය සඳහා
Read More

පඩි නැතුව වැඩ කරන්න බෑ, මම නම් පඩි ගන්නවා – සනත් නිශාන්ත

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරිණි.‌ මේ වනවිටත් ඇමතිවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. රටම අර්බුදයට ගොස්, ආර්ථිකව බංකොලොත් වී, ජනතාවට තුන්වේල සපයාගත නොහැකි තරමට අර්බුදය උත්සන්න වී තිබියදී රාජ්‍ය ඇමති තනතුරු විශාල ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
Read More

ජනතාව පාරට බැහැලා ඉල්ලපුවද ආණ්ඩුව අද මේ කරන්නෙ ?

දරාගත නොහැකි පීඩනයෙන් අද රටේ සමස්ත ජනතාව වේදනාවෙන් කඳුළු සලද්දී මේ රට විනාශය කරා රැගෙන ගිය පොහොට්ටු මැති ඇමතිවරු ජයපැන් බොමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රාජපක්ෂ පරපුර සුරක්ෂිත කිරීම සඳහා බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ හෙංචයියන්ට තනතුරු ලබා දී මහජන මුදල් ඔවුන්ගේ නඩත්තු වෙනුවෙන් යොදවමින් සිටින
Read More

විසර්ජන පනත අද සිට බලාත්මකයි

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ. 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම
Read More

ළහිරු වීරසේකර අත්අඩංගුවට

අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකරව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
Read More

70 වසරකට අධික කාලයක් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළු පළන් මහ රැජිණ

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ පළන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත වූවා ය.  බකිංම්හැම් මාළිගාව නිවේදනය කළේ, ඇබර්ඩීන්හි ස්කොට්ලන්ත වතුයායේ පිහිටි බල්මොරල් මාළිඟයේදි ඇය අභවප්‍රාප්ත වූ බවයි. 70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත විට  96 වැනි වියෙහි පසුවූ වූවා ය. විදෙස් මාධ්‍ය
Read More