News

ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්‍ෂණය ශක්තිමත් කරන්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්‍ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි.
Read More

මානව හිමිකම් සැසිය ඇමතීමට නීතිඥ නුවන් බෝපගේ ජිනීවා යයි..

ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා අද(10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය
Read More

හිරු නොබසින අධිරාජයේ ගිලිහෙන මහා රැජිණ..

අධිරාජ්‍යයේ සිට පොදු රාජ්‍ය දක්වා ලෝකවාසී ජනතාව ඒකරාශී කරමින් කිරීටයක ගෞරවය රැකදුන් දෙවැනි එළිසබෙත් මහ රැජිණ ලෝකයෙන් සමුගත් බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ. වසර 70 ක රාජකීයත්වයට උරුමකම් කී මහ රැජිණගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්ව සිටි. මහ රැජිණගේ වියෝව දැනුම් දෙන්නේ London bridge is down
Read More

සාමකාමී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන්න – වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලයි..

මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස මෙඩිකල් ෆ්‍රොපෙෂනල්ස් ශ්‍රී ලංකා ෆො සිස්ටම් චේන්ජ් හෙවත් පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලා සිටී.   එම වෘත්තිකයින් අතරට මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, ආචාර්ය එම්.කේ. රාගුනාදන් ඇතුළු ප්‍රවීණ  වෛද්‍ය වෘත්කයින්
Read More

රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීම නාමල් රාජපක්ෂගේ කැමැත්තට

ඊයේ (08) දිවුරුම් දුන්න පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ  නාමල් රාජපක්ෂ විසින් සකස් කරන ලද ලයිස්තුවකට බවත් ඊට මහින්ද රාජපක්ෂ විසින් මාර්ගෝපදේශ සපයා ඇති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි. අවසන් මොහොතේදීත් එම ලයිස්තුවේ සංශෝධන සිදුවී ඇත්තේ ඔවුන්ගේ අභිමතය මත බව ද එම ආරංචි මාර්ග කියයි. ජගත් පුෂ්පකුමාර
Read More

ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක්

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් තබා තිබේ. ඒ අනුව ආහාර, දිළිඳු හා අවදානමට ලක් වූවන්ගේ (විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන්) ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා අපේක්ෂා කරන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
Read More