News

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (23) ඇප මත මුදා හැර තිබේ. උන්වහන්සේට එලෙස ඇප නියම කළේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියයි.  සැකකාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කොට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල
Read More

වෙලේ සුදා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය

ගිනි අවි සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ලවී මරණීය දණ්ඩනය නියම ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව ගොනුකළ නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර්  9 වනදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම අද
Read More

ඊයේ රාත්‍රියේ ගත් දේශපාලන තීරණ වලින් කුමක් සිදුවිය හැකිද?

නොවැම්බර් 21 වැනිදා රැස්වු විපක්ෂයේ දේශපාලන පක්ෂ වැදගත් තීරණ රැසක් ගෙන තිබේ. අද පැවැත්වෙන අයවැය දෙවැනිවර ඡන්ද විමසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවදානයක් යොමු වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නොවැම්බර් 21 වැනිදා රැස්වී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත්
Read More

ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට විකිණෙන්නේ ඇයි?

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (නොවැ. 22) අත්අඩංගුවට ගත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මොවුන් දෙදෙනා විදේශ රැකියා තරැව්කරුවන් ලෙස කටයුතු කර ඇති බව යි. ඔවුහු බදුල්ල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
Read More

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ කැස්බෑව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක් පසුගියදා පැවැත්විණි. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාම්පෙ නැගෙනහිර හා මාම්පෙ උතුර ග්‍රාමසේවා වසම් ඒකාබද්ධව මාම්පෙ සණස ශාලාවේදී සංවිධානය කර තිබූ වැඩසටහනට ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. “ගමක සියළු පවුල් , පවුල් මට්ටමින් ශක්තිමත්
Read More

P 627 නෞකාව “විජයබාහු” නමින්

පී 627 නෞකාව විජයභාහු නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු”
Read More