News

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් – USAID

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසන්නීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන
Read More

මැතිවරණ ප්‍රතිසංස්කරණවලට මාස 6ක් නැත්නම් ජනමත විචාරණයක් – ජනාධිපති

තමා පාර්ලිමේන්තුව කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන් අනතුරුව ඔවුන්ට මාස 6ක් ඒ සඳහා ලබාදෙන බවත් එසේ නොකළොත් තමා ජනමත විචාරණයකට ගොස් රටේ තීරණය විමසන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. “මම පාර්ලිමේන්තුව එක් වරක් කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙනවා. ඊට මම ඔවුන්ට මාස 06ක් දෙනවා.
Read More

චන්ද්‍රරත්න බණ්ඩාරගේ ”ප්‍රේමානිශංස” ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි..

චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචිත ‘ප්‍රේමානිශංස’ කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය. මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු
Read More

හිටපු ජනාධිපතිට කොළඹ හතෙන් ගෙයක්.!

අල්ලපු වැටේ පදිංචිය සිටින්නේ නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ලංකාවට පැමිණියේ ගිය සති අන්තයේය. සෙනසුරාදා මැදියම් රැයේ ලංකාවට ආ ඔහු පිළිගැනීමට මන්ත්‍රීවරු පනහක් පමණ ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. ඔවුන් සමග සුහදව කතාබහ කළ හිටපු ජනාධිපතිවරයා කොළඹ බලා පැමිණියේ ප්‍රසන්න රණතුංග හා ටිරාන් අලස් යන ඇමැතිවරු හා මන්ත්‍රීවරු කිහිප දෙනකු
Read More

පොදු පෙරමුණෙන් ජනාධිපතිට බලපෑම්..

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලිස්ට්‍රස් සිය පළමු රාජකාරිය කර ගත්තේ ඇගේ කැබිනෙට්ටුවපත් කර ගැනීමය. ඒ සඳහා ඇය ඇමැතිවරු විසි දෙකක් තොරා ගත්තාය. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කරන ශ්‍රී ලංකාව මේ වන විට කැබිනට් ඇමැතිවරු දහඅටක් පත් කර අවසන්ය. තවත් ඇමැතිධුර විස්සක් ඉදිරියේදී පත් කරන බව සඳහන්ය. එසේ බලන
Read More

සමන්තා පවර් දිවයිනට

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා සමන්තා පවර් මීට ටික වේලාවකට (10) පෙර දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහායි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් දිවයිනට පැමිණියේ. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක්
Read More