News

විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ චක්‍රලේඛය පහතින්…   
Read More

ඩොලර් නැතිව තෙල් නැව් සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලටගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී ‌නැත. තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා
Read More

අලුතින් භාණ්ඩාගාර බැඳුම්කර 2ක් නිකුත් කරයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද(13) දින කාණ්ඩ 2ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක් සිදුකර තිබේ. එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රුපියල් මිලියන 30,000 ක් හා රුපියල් මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.
Read More

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ජනපතිගෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්..

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) ආරම්භ කෙරිණි. මේ යටතේ, කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි. ආහාර සුරක්ෂිතතාවට කමිටු 07 ක් මන්දපෝෂණය තුරන් කිරීමට ප්‍රමුඛත්වය ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර මහ
Read More

එලිසබෙත් රැජන සහ වසර 70 ක කිරීටය

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජන වසර 70 ක් කිරීටය හොබවා ස්කොට්ලන්තයේ බැල්මොරල්හිදී මිය ගියාය. ඇයගේ පාලන සමය 1874 දී උපත ලද වින්ස්ටන් චර්චිල්ගෙන් ආරම්භ වී, වසර 101 කට පසුව 1975 දී උපත ලැබූ පසුගිය සතිය මුලදී රැජන විසින් පත් කරන ලද ලිස් ට්‍රස් ඇතුළු
Read More

අරගල මර්දනය කළ හැටි ලෝකෙටම කියන්න සජබ කණ්ඩායමක් ජිනීවා ගිහින්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන මහතා, මුජිබර් රහුමාන් මහතා ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් සමග එරන්ද වැලිඅංගේ මහතාද එහි ගොස් සිටිනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා මෙම කණ්ඩායම ජිනීවා වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු ගෝඨා ගෝ
Read More