News

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’

ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’ …. වෙද හාමිනේ, දඬුබස්නාමානය, වෙස් මුහුණ, අකාල සන්ධ්‍යා, රැජන හා සතරදෙනෙක් සෙන්පතියෝ යන ටෙලි නාට්‍ය නිර්මාණය කොට ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ගමන් මගේ කඩඉම් කිහිපයක් සනිටුහන් කළ ජයන්ත චන්ද්‍රසිරි අවුරුදු 15 ක ඉසිඹුවකින් පසු යළි පුංචි තිරය වෙත පිවිසෙන්නේ නන්නත්තාර නම් නවතම ටෙලි නිර්මාණයෙනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත්
Read More

මහ රැජිනගේ අභාවයෙන් පසු මාලිගයේ අනාගතය

  රැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයයි. එපමණක් නොව, ලෝකයේ වැඩිම කාලයක් රජ කිරැළක් දැරුවේ ද ඇයයි. දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය.
Read More

‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට

  17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය. පසුගිය 7 වැනි දා සිට 11 වැනි දා පැවැති 17වන කසාන් මුස්ලිම් ජාත්‍යාන්තර  සිනමා උළෙලේදී ද නිව්ස්
Read More

පාස්කු සැකකරුවන් 6කට අධිචෝදනා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදුන්නේය. ඒ, පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. නීතිපතිවරයා විසින් ගොනුකළ එම අධිචෝදනා පත්‍ර
Read More

සක්විති රණසිංහ ඇපපිට මුදාහරී

අධිකරණය විසින් ඊයේ නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු ප්‍රක්‍රට උපකාරක පංති ගුරුවරයෙකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළේ ය.  නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන්
Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනා

ශ්‍රී ලංකාව තුළ බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදුවන බැවින් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු බව ජාත්‍යන්තර සංවිධාන 04 ක් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට් වොච්, ෆෝරම් ඒෂියා සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්
Read More