News

ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනට

ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටී. එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon නිර්මාතෘ Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇති අතර LVMH ප්‍රධාන විධායක නිලධාරී Bernard Arnault තෙවැනි තැනට පත්ව සිටී. මොවුන් අභිබවමින් ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ Adani  සමූහයට
Read More

අත්අඩංගුවට ගැනීම් නිවැරදියි – ජනපති ABC ට කියයි..

ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් තමන්ට ජනතා සහාය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ තමා සැමවිටම නිවැරදි දේ කළ බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.
Read More

“මැණිකේ” යළිත් ඉන්දියාව කළඹයි….!

ඉන්දියාව තුළ ඉමහත් ජනාදාරයට පත් මැණිකේ මගේ හිතේ ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවතින බව වාර්තා වෙයි. යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය  ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් විය. මේ වන විට එම ගීතයේ හින්දි අනුවර්තනය
Read More

විශ්ව ශක්තියෙන් දැරියක දූෂණය කළ විශ්මිත කපුවා රිමාන්ඩ්

විශ්ව ශක්තියෙන් පෙන්නා වයස 12 දැරියකට ලිංගික අතරව කළැයි කියන විශ්මිත කපුවා මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා  නියම කළේය. එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කුලියාපිටිය පල්ලේවෙල මන්සංධියේ විශ්මිත වෙදමැදුර නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය රුෂාන් චින්තක විජේසූරිය නැමැති වයස
Read More

ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව….!!

ඓතිහාසික උමං මඟක් තුල සැඟව ගිය අසම්මත ආදර අන්දරය … ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව….!! සුභෝදා විජයකුමාරි විසිනි. ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel  Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා. එහි ඇති
Read More

ගිනිඅවි සමග පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ගිනි අවි දෙකක් හා කඩුවක් සමග අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. ඔහු සතුව තිබී උණ්ඩ 12 ක් ද සොයා ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය හා බටපොල පොලීසිය ඒකාබද්ධව අද දහවල් කළ මෙහෙයුමකදී සැකකරු
Read More