News

රජයේ සත්ව ගොවිපොළ හයක් ආයෝජන සමාගම්වලට

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය
Read More

හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්

මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වය අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් ඒ බව අනාවරණයවී ඇත. එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ
Read More

කැබිනට් තීන්දුකරාට, වී ගන්න සල්ලි නෑ – කෘෂිකර්ම ලේකම්

වී සඳහා සහතික මිලක් නියම කරමින් ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. කෙසේ නමුත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ වනවිට සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති බවයි ගොවීන් පවසන්නේ. වී සඳහා රුපියල් 150 ක මිලක්
Read More

ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී..

රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. යුක්‍රේන ආරක්ෂක අංශ අනාවරණ කළේ, රුසියානු හමුදාවන්ගෙන් යළි අත්පත් කරගත් ප්‍රදේශ මේ වනවිට සෝදිසියට ලක්කරන බවය. එහිදී රුසියානු
Read More

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදයි..

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදට (17) යෙදී තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ, ඊට සමගාමීව අද (17) සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වන බවයි. මේ යටතේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශවල පවිත්‍රතා වැඩසටහන් 200 ක් පමණ ක්‍රියාත්මක බව සමුද්‍රීය පරිසර
Read More

USAID ශ්‍රී ලංකාව සමඟ නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබා දෙන බව USAID  පරිපාලක සමන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අද (16) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ
Read More