News

රැජින දරා සිටි දියමන්තිය දකුණු අප්‍රිකාව යළි ඉල්ලයි.?

බ්‍රිතාන්‍යයට බලකරමින් දකුණු අප්‍රිකාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබේ. ඒ, එළිසබෙත් රැජින රාජ්‍යත්වය සංකේතවත් කිරීම සඳහා සිය අතදරා සිටි රාජකීය යෂ්ටිය මත ඇති කැරට් 500ක දියමන්තියක් නැවතත් තම රටට ලබාදෙන ලෙසය. එරට ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ එය යටත්විජිත සමයේදී තම රටින් කොල්ලකෑ වස්තුවක් බවය. එහෙත් එය 1907 වසරේදී එවක බ්‍රිතාන්‍ය පාලනය
Read More

විදුලිබිල වැඩි ආගමික ස්ථානවලට පුනර්ජනනීය බලශක්තිය

විදුලි බිල වැඩි ආගමික ස්ථාන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. වැඩිවන විදුලිමිල කළමනාකරණය කර ගැනීම ද වැදගත් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ. විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වී තිබෙනවා. විහාරස්ථානවල විදුලිබිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බැවින්
Read More

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වුවේ ය. දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය නායකයින් 100 කට අධික පිරිසක් පැමිණ සිටියේ ය . ඒ අනුව එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනෙන්
Read More

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවක්..

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් අද(19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරවලත් බරපතල ලෙස එම වංචාව සිදුව ඇති බවයි. එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික
Read More

රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූප…

රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක  සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ. අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි. ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි.
Read More

“Rocky” නම් වූ සොඳුරු ලාංකික සංගීතවේදියා

රොක්සාමි මියුරු සර ආවර්ජනා ඔහුගේ නාමය හාපුරා කියා සිංහල සිනමා රිදී තීරයේ දිස්වන්නේ 1950 දශකයේදීය. ඒ වනවිටද අතිදක්ෂ සැක්ස්ෆෝන් වාදකයෙකු ලෙස ද වයලීන් වාදන ශූරයෙකු ලෙසද ක්ෂේත්‍රයේ ඔහු දැන හඳුනාගෙන සිටියේය. නමුත් මරද කොලොන්නේ රොක්සාමි එනම්නාමය සිනමාලෝලීන් අතර තුඩින් තුඩ රැව්දෙන්නේ 1965 වසරේදී ය. ඉන්දීය ජාතික එම්. මස්තාන් විසින් නිර්මාණය
Read More