News

ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම ගැන නිරීක්ෂණය කරනවා – ලෝක විකාශකයින්ගේ සංගමය

ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ලෝක විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ජාත්‍යන්තර විකාශකයින් අතර සම්බන්ධීකරණ ආයතනයක් ලෙස 1922 වසරේ ආරම්භ කළ ලෝක විකාශකයින්ගේ සංගමය සිය සාමාජිකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට ගෝලීය වශයෙන් විසඳුම් ලබාදීමට
Read More

කැච් මිස් වෙන්නෙ ඇයි?

ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච්
Read More

ජනපති එක්සත් රාජධානයේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. Ada Derana
Read More

ගුවනේ යා හැකි ගුවන්පැදියක්…

ගුවනේ යා හැකි ගුවන්පැදියක් එක්සත් ජනපදයේදී එළිදක්වා තිබේ. “XTURISMO” ලෙස නම්කර ඇති එම  ගුවන්පැදිය ඉතා අනගි අත්දැකීමක් බව ඩෙට්‍රොයිට් ප්‍රදර්ශනයේ සම සභාපති තැඩ් සොට් පැවසීය. එම නිෂ්පාදනයේ අත්හදාබැලීම සඳහා ගුවන්ගත කළ ඔහු පැවසුවේ තමාට විද්‍යා ප්‍රබන්ධයක් වැනි අත්දැකීමක් ලැබුණු බවය. මෙම යානයට විනාඩි 40ක් පමණ ගුවනේ ගතකළ හැකි අතර උපරිම
Read More

පාසලේ වතුර බිලේ බරත් දෙමව්පියන්ට – ජෝසෆ් ස්ටාලින්

පාසල්වල ජල බිල පාසල තුළින්ම ගෙවිය යුතු බවට තීරණය කිරීමෙන් සිදුවෙන්නේ එහි බරත් දෙමව්පියන් මත පැටවීම බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජල බිල්පත් නොගෙවූ පාසල් රැසකම මේ වනවිට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනිමින් ඇති බවය. “ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා පාසල්වල ජල
Read More

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම කඩිනමින්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලසුම ලබන මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න මම බලාපොරොත්තු වෙනවා.” “ගල්අඟුරු ටෙන්ඩරය ගැන
Read More