News

බදු පනත් සියල්ල සංශෝධනයට – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

බදු ගැන අලුත්ම කතාව එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා
Read More

දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක – අද පාර්ලිමේන්තුව

අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක  ආහාර නොගෙන පැමිණි   දරුවන් විසි දෙනකු  එම පාසල්වලදී  ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. මෙලෙස ක්ලාන්තවී ඇද වැටී ඇත්තේ විලච්චිය සිද්ධාර්ථ මහ විද්‍යාලය, කිඹුලාවැව  ආනන්ද විද්‍යාලය සහ  කිඹුලාවැව
Read More

දුම්රිය සේවකයින් 7,000 කගේ පමණ හිඟයක්..

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බවයි. එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 250 කට වැඩි
Read More

MF ගිවිසුම ගැන කැබිනට්ටුව දැනුවත් කර නැහැ – කතානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබද මෙතෙක් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නැති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද මෙතෙක් දැනුවත් කර නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර
Read More

යාපනය දිස්ත්‍රික්කයේ පමණක් වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් හදුනාගැනේ..

යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. අද දින පෙරවරුවේ උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් වනජීවි අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ
Read More

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ (20) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය හමුවී ඇති බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව
Read More