News

අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවයි..

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා
Read More

අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද  (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය. එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ  මට්ටමේ සාකච්ඡා
Read More

සෞදි ජාතික දින උත්සවයට ඥානසාර හිමියන්ට විශේෂ ආරාධනයක්

සෞදි අරාබියේ ජාතික දින වෙනුවෙන් ෂැංග්‍රීලා උත්සවයක් සෞදි අරාබියේ ජාතික දින උත්සවය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට විශේෂ අරාධනාවක් අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක්වූහ. මෙම උත්සවය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ. එහිදී දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ. මෙම උත්සවය පිලිබදව සමාජ මාධ්‍ය නොයෙක් ආකාරයෙන් අදහස් දක්වා
Read More

විද්‍යුත් මාධ්‍යට ආචාරධර්ම පද්ධතියක්

ආචාරධර්ම පද්ධතිය හදන්න අනුකමිටුවක් විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩයල තීරණය කර තිබේ. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ
Read More

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම ලෝකයෙන් තෙවන ස්ථානයට

රුපියල 47.79%කින් අවප්‍රමාණය වෙලා ඇමෙරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණය වී
Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්

මිලියන 650ක ඖෂධ තොගයක් රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම ආධාර තොගය අද (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබේ. ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ
Read More