News

තේ වගාකරුවන්ගෙන් ප්‍රභල ඉල්ලීමක්

තේ ඵලදාව අඩු වෙන ලකුණු තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර සහනදායී මිලට ලබාදෙන ලෙස තේ වගාකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පොහොර මිල අධිකවීම හේතුවෙන් සිය වගා කටයුතු සිදුකරගෙන යාම මේ වනවිට ගැටළුසහගත තත්ත්වයකට පත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ලබගල – උඩුවිල තේ වගාකරුවන්
Read More

තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක්

තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිට රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ තඹුත්තේගම පොලීසියේ සැරයන් බුද්ධි කුමාර මහතාගේ මැදිහත් වීමෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 50 හැවිරිදි වියේ පසුවන්නන් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා
Read More

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද…

කොළඹදී පැවති විරෝධතාව අතරතුරදී සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති වාර්තාව අද(26) දිනයේ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, අද පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි. පොලිස් ස්ථාන වෙත ගොස් අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය
Read More

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් නැවතත් ශිෂ්‍යත්ව

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව උසස් පෙළහැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ‍. ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින්
Read More

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා අද පිටත්ව යාමට නියමිතයි. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතාගේ අවමංගල උත්සවයට සහභාගිවීම සඳහායි ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ. රටවල් 217 ක ආරාධිතයින් 700 කට වැඩි පිරිසක් අවමංගල උත්සවයට සහභාගි වන බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ
Read More

නැනෝ නයිට්‍රජන් පොහොර ‌ගෙන්වීම: විශේෂ විගණන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. විගණකාධිපති, ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන බවය. ‍ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර්, ලක්ෂ 21 කට
Read More