News

ඩුබායි බැංකුවේ රාජපක්ෂලාගේ මුදල් ගැන සාක්කි නෑ – ජනපති

රාජපක්ෂවරුන් ඩුබායි රාජ්‍යයේ තැන්පත් කළ බව කියන ඩොලර් බිලියනයක මුදලක් තිබේදැයි සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළ ද ඒ පිළිබඳ සාක්ෂි නැතැයි එම කණ්ඩායම තමන්ට පැවසූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය විවාදයේ අදහස් දක්වමින් අසා සිටි ප්‍රශ්නයකට
Read More

2022 ලෝක කුසලානය: FIfaහි දිගුකාලීන ‘බියර්’ සටනේ පසුබිම් කතාව

“[මේක] බලාපොරොත්තු සුන්වීමක්,” සිය කණ්ඩායමේ තරගයෙන් පසු පිටියෙන් නික්ම යමින් සිටි ඉක්වදෝර ක්‍රීඩා රසික හොසේ පවසයි. “මං [මධ්‍යසාර ප්‍රතිශතය] බිංදුවේ [බියර්] එකක් ගත්තා. අඩු ගානේ ඒකේ රසක් හරි තිබුණා.” “100%ක් හරි,” එමිලියෝ ද කතාබහට එක්වෙයි. “බියර් ඉල්ලමින් එක්ව ගායනා කළ අය හිටියා.” කටාර්හි ක්‍රීඩාංගණවල බියර් අලෙවි නොකිරීමට අවසන් මොහොතේ ගත්
Read More

ශ්‍රී ලාංකික හෙදියන් 4000කට සිංගප්පුරුවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික හෙදියන් 4000 ක් සිංගප්පුරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගැනීමට එරට රජය තීරණය කර තිබෙනවා. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අධ්‍යනයය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ලබන වසර තුළ ශ්‍රී ලාංකික හෙද හෙදියන් හාරදහසක් සිංගප්පූරු සෞඛ්‍ය අංශ වෙත බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ මූලික කටයුතු
Read More

රට ස්ථාවර වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති

රට ස්ථාවර වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.
Read More

වැඩ තහනමට ලක් වූ වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් ඉල්ලා, වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මෙම
Read More

සාරිය මාරු කළ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි

පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදී අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයි ද යන්න මෙහිදීසොයා
Read More