News

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවිඩයක් ඉදිරියේදී මෙරට ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පෙට්‍රල් චයිනා සමාගම සමඟ සාකච්ඡාවක් සිදුකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සාකච්ඡාවේ දී ඉන්ධන සැපයුම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ශවයෙන් පියවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා
Read More

අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ..

කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ, ජනාධිපතිවරයාගේ අත්සනින් අද(01) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත යටතේ පසුගිය 23 වැනිදා අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට්
Read More

ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා..

ලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය. ජනාධිපතිවරයා  මෙම සංචාරයේදී ආසියානු
Read More

කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා…

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබිණ.  අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02
Read More

තඹුත්තේගම කෝටි 2 ක මුදල් කොල්ලය: ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

තඹුත්තේගම රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන්
Read More

ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බවත් එම
Read More