News

අද (05) සිට සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් – හරීන් ප්‍රනාන්දු

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  ඔහු මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.
Read More

නව කෝපා සහ කෝප් කමිටු සාමාජිකයින්

කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නෑ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනවිසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මන්ත්‍රීවරුන්
Read More

ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි.  ඇය කියා සිටියේ ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවයි. GSP ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ ප්‍රගතිය යුරෝපා
Read More

ලිට්‍රෝ ගෑස් මිල පහළට…

ගෘහස්ථ ලිට්‍රෝ  ගෑස් සිලින්ඩරයක මිල ලබන 05 වැනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.  ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරීස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මිල අඩු කරන බවයි. සෑම මසකම 05 වැනිදා මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ  සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන අතර,
Read More

ඉන්දන බෙදා හැරීම නවත්වයි…

හෙට(04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ති‌බේ. ඒ බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින්, සියයට 45ක ප්‍රමාණයක් නැවත අයකර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමිනි. මේ විරෝධතාව පංල කෙරෙන කාලය තුළ ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්
Read More

ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට..

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාර අර්බුදයකින් පෙළෙන බවයි. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කළේ ය. ඒ
Read More