මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 70 ක් පිරිමි
මුඛ ආශ්‍රිත රෝගයක් නම් වහාම කරන්න ඕන දේ මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 70 ක් පිරිමි පුද්ගලයින් බව ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි. ජනතාව අතර මුඛ ආශ්‍රිත රෝග මෙන්ම මුඛ පිළිකා ද වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි. මේ අතර මුඛ ආශ්‍රිත රෝගයකින්
Read More