News

තිළිණි ප්‍රියමාලි ට එරෙහි පැමිණිලි ඉහළට…

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ එම සැකකාරියට මුදල් ලබාදුන් බවට ව්‍යාජ නම් ලැයිස්තුවක් සකස් කර ඇති
Read More

රටවල් සමග ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් 35ක් යළි සක්‍රීය කිරීමට පියවර – වෙළෙඳ අමාත්‍යාංශය

විවිධ රටවල් සමග අත්සන් තබා තිබෙන, එහෙත් දැනට අක්‍රීය මට්ටමේ  පවතින වෙළෙඳ ගිවිසුම් 35ක් පමණ යළි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ  අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ  දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය
Read More

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති වෙනස් වෙයිද?

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. ඇය මේ  බව සඳහන් කළේ, වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.
Read More

බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරණ උතුම් වප් පොහොය දිනය අදයි…!

බුද්ධත්වයෙන් සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොවඩ වැඩම කළ බුදුරජාණන්වහන්සේ නැවතත් වස් පවාරණය කොට මනුෂ්‍ය ලොවට වැඩම කළ දිනය වප් පොහොය ලෙස බෞද්ධ ඉගැන්වීම තුළ හඳුන්වනු ලබයි. බෞද්ධ දේශනාවේ සඳහන් වන පරිදි ,සිරිවර්ධන නම් තරුණයෙකු සමයේ මතුබුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරදුන් හමුවේ පැවැදි වීම සිදුවූයේද  අදවන් වූ වප් පොහොය දිනයකදී ය.
Read More

ඩයලොග් සහ සම්පත් බැංකුව එක්ව සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වා දෙයි

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සම්පත් බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත (Torurist Fuel Pass) හඳුන්වාදීමට කටයුතු කරන ලදි. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයකුට තම රටේ භාවිත
Read More

තැඹිලි ශාකයටත් සුදු මැස්සාගේ හානිය…

දෙසැම්බරය වන විට තැඹිලිත් නැතිවෙයි ‘‘සුදු මැස්සා’‘ නමැති කෘමියාගේ වැඩි බලපෑම් එල්ල වන්නේ තැඹිලි ගස්වලට නිසා ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇති විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි. පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සාගේ හානිය තැඹිලි ශාකයට වැඩි වශයෙන් බලපෑ ඇත්තේ තැඹිලි කහ පැහැයට
Read More