News

ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ අද (10) දින අධිචෝදනා භාර දී තිබේ.  එලෙස අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන කජා මොහිදීන් මොහොමඩ් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර
Read More

මංගල්‍ය අස්සේ පොලිසිය මනමාල යුවළ අරන් යයි

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය. විවාපත් වීමට ගිය මනාලියගේ වයසේ
Read More

’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’

රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය . දැන් තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල අපි අපි අගය කරනවා. එදා අපි රනිල් යූ.ඇන්පී කාරයා කියලා බැන්නා.
Read More

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ දිවූරුම් දෙයි

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
Read More

ගාලු මුවදොර යළි උණුසුම් වෙයි

අරගලකරුවන් පළවා හරිද්දී සිදු වූ දේ අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය අද (09) පස්වරුවේ කටයුතු කළේය. එහිදී අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවටගත් බව ද වාර්තා වේ අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් අද පස්වරු
Read More

දුම්රියේ කොල්ලකෑම් ඉහළට

මේ දිනවල දුම්රිය තුළ සිදුවන මංකොල්ලකෑම් ඉහළ ගොස්  ඇති බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දුම්රිය තුළ දී කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි. මගී ජනතාවට තුවාල සිදුකරමින් ඇතැම් කොල්ලකෑම් සිදුකර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ දැනුවත් කර ඔවුන්ගේ ද සහාය
Read More