News

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 900කට වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිතව ඇති බවය. රජුගේ භාර්යාව වන 75 හැවිරිදි කැමිලා
Read More

තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට

රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන්  රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය
Read More

විද්‍යුත් හැඳුනුම් ව්‍යාපෘතිය දුෂිතයි – විගණකාධිති දෙපාර්තමේන්තුව

විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණයවි තිබේ. එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006
Read More

විභාග දෙපාර්තමේන්තුව ලක්ෂ 150ක පොල්ලක් තියලා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා  විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ. ඉකුත් වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභෘගයේ රාජකාරි කළ සහ පිළිතරුපත් ඇගයීම් කළ ගුරුවරුන්ට  රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් ද
Read More

බස්නාහිර ගරාජ් ලියාපදිංචි කරයි

බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් අවම කිරීමේ අරමුණින් ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2,863 ක් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව පොලිසිය පැවසීය. බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ආවරණය වන පරිදි ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2863 ක හිමිකරුවන් 2000 කට අධික පිරිසක් මේ වන විට දැනුවත් කර
Read More

හොර විදේශ රැකියා ඒජන්සි 2ක් වටලයි

අම්පාර සහ කල්මුණේ නගරවල වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. අම්පාර, බුද්ධංගල පාරේ සහ කල්මුණේ පල්ලිය පාරේ විදේශ රැකියා ආයතන දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් එහිදී නඩු භාණ්ඩ ලෙස විදේශ ගමන්
Read More