News

රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කියපු අය කොළඹ අක්කා කෙනෙක්ට සල්ලි දීලා -නාමල්

“අරගලයට මොකද වුණේ” යනුවෙන් අවංකව අරගලය කළ පිරිස් තවත්මත් ගෝල්ෆේස් පිටියට වී කල්පනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) නාවලපිටිය ප්‍රදේශයේ පැවැති පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, “අවංකව මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා
Read More

ඉන්දීය ධීවරයින්ට පහරදීමක් – ලංකාවේ සිට පැමිණි පිරිසකගෙන් බවට සැකයක්

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකුට ජාත්‍යන්තර මුහුදේදී පුද්ගලයින් පිරිසක් විසින් පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කරෙයිකාල්හි ධීවරයින් 07 දෙනෙකුට සහ මයිලඩුතුරෙයිහි ධීවරයින් සිව්දෙනෙකුට යකඩ පොලුවලින් පහරදී ඇති බව වාර්තා වේ. බෝට්ටු 04කින් ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීම සිදුකර ඇති බවට තුවාල ලැබූ ධීවරයින් ප්‍රකාශ
Read More

සජිත් ප්‍රේමදාසට කිසිසේත් වංචා දූෂණ වලට තිත තැබිය නොහැකියි

වංචා දූෂණ වලට චෝදනා එල්ලවී ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් වංචා දූෂණ වලට තිත තැබිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කැස්බෑව ප්‍රෙදේශයේ පැවති ජන හමුවකදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.  
Read More

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කළා.ඛනිජ තෙල් ආනයනය
Read More

සිරිකොතේ භූමි දෝෂ

එජාපය අලුත් තැනක් හොයයි එක්සත් ජාතික පක්ෂයේ මහ ගෙදර වන සිරිකොත ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. අසූව දශකයේ මුල ඒ බිමට සිරිකොත එන්නට පෙර එය පිහිටා තිබුණේ කොල්ලුපිටියේය. පක්ෂ මූලස්ථානය ගොඩ නගන්නට මුදල් විය පැහැදම් කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල සිය නම ඇසුරෙන් එජාප මූලස්ථානයට නම් තැබුවේ ‘සිරිකොත’ යනුවෙනි. ජේ.ආර්. යුගයේ කෝට්ටේට
Read More

පිටි අඩු කළත් පාන් අඩු නොවේ

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි. රට තුළ බේකරි කර්මාන්තය සඳහා තිරිඟුපිටි සැපයීම 50% ක් ම සිදු කරනු ලබන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙකක් මගින් බවද
Read More