News

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට…

පහළ ගිය භාණ්ඩ මිල මෙන්න වෙළෙඳපොළ තුළ මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, *පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල්
Read More

ඛනිජ තෙල් සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ. ඒ, අද  (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ
Read More

2022 බුකර් සම්මානය: ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය. “ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” ෂෙහාන් කරුණාතිලක රචිත දෙවැනි කෘතිය වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන ප්‍රධානොත්සවයේදී ෂෙහාන් කරුණාතිලක මහතාට සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනැමුවේ බ්‍රිතානයේ කැමිලා
Read More

නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඔහු පැවසුවේ, මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස
Read More

අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් හා ඩීසල් මිල පහළට..

අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එ් අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 370කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415කි. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස්
Read More

කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ..

කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු , එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, ඒ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවය. කොළඹ , ගාල්ල , කළුතර , කෑගල්ල ,
Read More