News

දුමින්ද නිදහස් කළ හැටි අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභයට නොතීසි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත
Read More

දැන් මං හිට්ලර් වගේ – ජනපති

පසුගියදා රට තුළ සිදුවූ සිදුවීම් පිටුපස සිටියේ කවුරුන්ද යන වග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, “මේ සභාවේ සාමාන්‍ය විදිහට අද මේවා ගැන වාද විවාද කරන්න අපි වාසනාවන්ත පුද්ගලයින්. මැයි 9 වනදා සහ ජුලි 13 වනදා අතර මේවා තියෙනවා ද නැද්ද
Read More

ශ්‍රී ලංකාවේ සංචාරයට ඉහළ උනන්දුවක්. එමිරේට්ස් දෛනික සෘජු ගුවන් ගමන් වැඩිකරයි

එමිරේට්ස් වෙතින් දෙසැම්බර් 1 සිට කොළඹට දෛනිකව සෘජු ගුවන් ගමන් දෙකක් ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ. මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ
Read More

බස්, දුම්රිය, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට

මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය… දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය
Read More

’‘අරගලවලට යළි ඉඩ දෙන්නේ නෑ’’ – ජනාධිපති

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව
Read More

වැඩි ඡන්ද 37කින් අයවැය සම්මතයි

සජබ-ශ්‍රීලනිප-ජාජබ-විමල්-ඩලස් කණ්ඩායම් විරුද්ධ වෙති දුමින්ද-ඩබ්ලිව්. ඩී.ජේ.-පියංකර පක්ෂ වෙති දෙමළ සන්ධානය සභාගැබේ නෑ විග්නේෂ්වරන් ඡන්දයෙන් වළකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 37 කින් සම්මත විය. ඒ අනුව
Read More