News

ජාතික මට්ටමේ ගුරු විශ්වවිද්‍යාලයක්.!

ගුරුවරු බිහිකිරීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  “අපට ලොකු ඉල්ලීමක් තිබුණා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට ගේන්නයි කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාව මම
Read More

මේක සටන් විරාමයක් වැනි තත්ත්වයක් – පාඨලී

රට තුළ මේ වනවිට පවතින්නේ සටන් විරාමයක් වැනි තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ජනතාවගේ රැකියා අහිමිවීමේ පීඩනය දැවැන්ත සමාජ කැරැල්ලක් ලෙස ඉදිරියට පැමිණෙන බවය. “ඉන්ධනවලට විවෘත මිල සූත්‍රය ඉතාම අවශ්‍යයි. හිතෙන හිතෙන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න නෙමෙයි.
Read More

තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර අධිකරණයට..

තිළිණි ප්‍රියමාලි විසින් ලබාගත් බව කියන රත්‍රං කිලෝවකට අධික ප්‍රමාණයෙන් කොටසක් සැකකාර ඉසුරු බණ්ඩාර සතුව පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා තිබේ. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණ කර ඇත. ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්
Read More

නීතිඥවරිය පැදවූ මෝටර් රිය සියඹලා ගසක ගැටී 3ක් මරුට

පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ ඇල්ල ගජනැග්ගම ප්‍රදේශයේදී ඊයේ (17දා) උදෑසන 10.30ට පමණ සිදුවූ රිය අනතුරින් තිදෙනකු මරණයට පත්ව දෙදෙනකු රෝහල්ගත කර තිබේ. මියගොස් ඇත්තේ එම නීතිඥවරියගේ මව, පියා සහ පුත්‍රයාය. මෙසේ මරණයට පත්ව ඇත්තේ අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකි. හතළිස් පස් හැවිරිදි නීතිඥවරියක විසින් අනතුරට පත් රිය පදවා
Read More

අන්තරේ විරෝධයේ සිසුන් 8 ක් අත්අඩංගුවට ගනි…

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද  (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට  ආරම්භ කර තිබු විරෝධතා පා ගමනක්  එක්ව සිටි  සිසුහු 7  දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
Read More

තෙල්වල තත්ත්වය හොයන්න යයි

ඉන්ධන ගැන අලුත්ම කතාව ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සොයා බැලීමට උපයෝගීතා කොමිසම තීරණය කර ඇත. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව පාරිභෝගික සහ සේවා අධිකාරිය සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පව්සයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
Read More