News

අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක්..

ඒඩ්ස් නව වාර්තා ගැන දැනුවත්ද ? තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි. වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය. ඒ සම්බන්ධයෙන්
Read More

මින් පසු රාජ්‍ය ආයතනවලට තරු නැති හෝටල් කෑම…

රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. බොහෝ ආයතනවල විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී තරු පංතියේ හෝටල්වලින් ආහාර ගැනීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතිණ. පවතින ආර්ථික තත්වයේ හමුවේ එවැනි වියදම් දැරීම සුදුසු නොවන බවත් රජයේ ආයතනවල වියදම් හැකිතාක් සීමා කරන
Read More

විදුලි කැපෙන වෙලාව වෙනස් කෙරේ…!

ඔබේ ප්‍රදේශයට විදුලි කැපෙන වේලාව මෙතනින් අද(22) දින පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.
Read More

නාහිමිගේ ආදාහන පූජෝත්සවයට අනුරාධපුරයට විශේෂ දුම්රියක්.!

අපවත්වී වදාල අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනයට යොදවා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (22)පෙරවරු 4.40ට කොළඹ කොටුවේ සිට එම දුම්රිය අනුරාධපුර බලා ගමන් ආරම්භ කළ බවයි. අද පස්වරු 5.10 ට අදාළ දුම්රිය, අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව
Read More

T20: සුපිරි 12 දෙනාගේ වටයේ තරග අද (22) සිට ආරම්භ වෙයි..!

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 (Super 12) දෙනාගේ වටයේ තරග අද(22) සිට ආරම්භ වෙයි. අද දිනයේදී තරග 2 ක් පැවැත්වීමට නියමිත ය. සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් වත්මන් පන්දුවාර 20යි 20 ලෝක ශූර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග බිමට පිවිසෙයි. සිඩ්නිහිදී මෙම තරගය පැවැත්වෙන
Read More

බැසිල්ට හිතවත් මන්ත්‍රීවරු 22 මඟ හරිති

අද 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු සභාගැබේ නොසිටි අතර, එයින් 40කට වැඩි පිරිසක්, බැසිල් රාජපක්ෂ මහතාට හිතෛෂී මන්ත්‍රීවරුන් බව වාර්තාවේ . ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම චරිත දෙකක් වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු දෙදෙනා දක්නට නොලැබීම කැපී පෙනන
Read More