News

ගුරු විදුහල්පතිවරුන් නිමල් සිරිපාලගේ උත්සවයක් වර්ජනය කරයි

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය, නිමල් සිරිපාල තමන්ට අදාළ නොවන විෂය පථයකට මැදිහත්ව, උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් සිසුන් ඇගයීම යැයි කියමින් විශාල මුදලක් වැය කරමින් දේශපාලන උත්සවයක් සුදානම් කර , කලාපයේ ගුරු- විදුහල්පතිවරුන්ව එම උත්සවයට පැමිණෙන ලෙස බලකරමින් අපහසුතාවයට පත් කිරීමට එරෙහිව විරෝධය දක්වමින් එම උත්සවයට සහභාගි
Read More

තව දුරටත් තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම්
Read More

කෝපා කමිටුව හමුවේ තවත් අනාවරණයක්..!

ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියද එය නොලැබෙන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවේ අනාවරණය කළේය. මේ හේතුවෙන් අවශ්‍ය සහල් සංචිත පවත්වා ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දී ඇත. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා
Read More

අල්ලස් ගැනීමේ සිද්ධීන් වැඩිවෙලා..

ආර්ථික අහේනිය හේතුවෙන්  රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද  සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන්
Read More

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගැහිලි මාට්ටු..

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී ඖෂධ පර්යේෂණ කටයුතු  සඳහා  මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213කින් කිලෝ 175ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී යැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එම ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සංස්ථාව රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක්  වැයකර
Read More

අධ්‍යාපන කටයුතු අතරමග නතර කෙරූ විශ්වවිද්‍යාල ආචාර්යවරු ගැන දැඩි තීරණයක්

පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදෙස්ගතව එහෙත් සිය අධ්‍යාපන කටයුතු අතරමග නතර කරමින් රුපියල් කෝටි අනූ තුනකට අධික මුදලක් රජයට පාඩු කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ආචාර්යවරුන් මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමට අදාළව නීතිරීති සකස් කරමින් තිබෙන බව විශ්වවිද්‍යාල
Read More