News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්..

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳවැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ණය, කණ්ඩ තුනක් යටතේ ලබා දෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය
Read More

ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 27 සවස  නාරාහෙන්පිට ත්‍රස්ත  විමර්ශන ඒකකය ඉදිරිපිටදී  පැවැත්විය එහිදී උද්ඝෝෂණකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු හා නාරහෙන්පිට ත්‍රස්ත
Read More

මන්ත්‍රිනී ඩයනා ගමගේ අධිකරණයට..

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ
Read More

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම නොවැම්බර් 24 වැනි දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඔක්තෝබර් 26 වන දින නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත. 2022 මුල් කාලයේදි ස්වෛරි බැඳුම්කරවලින් ගත් ඇමරිකානු ඩොලර්  මිලියන 550 ක් මුදලක් ගෙවීමෙන් රට බංකොළොත් තත්ත්වයට
Read More

සිරිධම්ම හිමිව බලන්න සහෝදරයාට අවසර දී නැහැ

ගල්වැව සිරිධම්ම හිමියන් හට ඩෙංගු වෛරසය වැළදී රෝහල් ගත කර ඇති අතර ඒ හිමියන්ගේ සහෝදරයා වන සිරි සුමේධ හිමියන් තම සහෝදරයාව බැලීමට රෝහලට ගිය අවස්ථාවේ එම ස්ථානයේ රැදී සිටි සිරිධම්ම හිමියන්ව බැලීමට පොලිස් නිලධාරීන් අවසර ලබා නොදුන් බව සුමේධ හිමියන් තම ෆේස්බුස් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත. ඔක්තෝබර් 25 වන
Read More

රනිල් සමඟ හිට ගන්නවා – ප්‍රසන්න

රට පවතින අර්බුදයෙන් ගොඩගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පූර්ණ සහාය පළ කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සුදානම් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් වන බවත් ඒ
Read More