News

යාලේ අයාලේ ගිය 9කට ඇප

පසුගිය 22 වැනිදා යාල ජාතික වනෝiානයේ සංවේදී කලාපයකදී නීති විරෝධී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනකු රුපියල් ලක්‍ෂ 5  බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා ඊයේ (26දා) නියෝග කළේය. එම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැඩි විරුද්ධත්වය
Read More

තිළිණිගේ ගනුදෙනු ගැන අහන්න හයක් CIDයට

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙකුට ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ. මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත
Read More

රාජිත සේනරත්න සහ තලතා අතුකෝරළ ආණ්ඩුවට…

හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා සහ තලතා අතුකෝරළ මහත්මිය සමගි ජන බලවේගය අතහැර ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ඔවුන් මේ සම්බන්දයෙන් සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා ඇති බවත් නුදුරු දිනකදීම ආණ්ඩුව සමග එක්වී අමාත්‍ය තනතුරු බාර ගැනීමේ සූදානමක්ද වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. රාජිත සේනාරත්න
Read More

සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කරනවා

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය. ඊයේ (26)දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට
Read More

අද ඩොලරයේ මිල

රුපියල තවත් පහළ යයි විදේශ මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(27) තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.65 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 371. 21 ක් ලෙසයි. ඔස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ,
Read More

“සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු”

සතියට එක් දිනක් පාපැදියෙන් සේවයට ලෝක නගර දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 31 වැනි සඳුදා සිට නාගරික සංවර්ධන අධිකාරිය සතියේ එක් දිනක් පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි. එහි සමාරම්භක උත්සවය ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝම්බර් 31 වැනිදා ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි. අනතුරුව සතියේ
Read More